රාජ්‍ය අමාත්‍ය සුජීව ගැන : විශේෂ අනාවරණයක් !

රාජ්‍ය අමාත්‍ය සුජීව ගැන : විශේෂ අනාවරණයක් !

අර්ජුන් ඇලෝසියස් මුදල් දුන්නේ තම මැතිවරණ ව්‍යාපාරයට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර 2015 වසරේ මහ මැතිවරණය සදහා නාම යෝජනා බාරගත් අවසන් දිනය 2015.07.13 වන බවත් නමුත්  මහ මැතිවරණය පැවැත්වූයේ 2015.08.17 වනදා බවත් එහි සඳහන් කර ඇත.

එසේම නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ අදාල චෙක්පත් තුන ලබා දී  ඇත්තේ   2015.08.24,  2015.10.12,  2016.03.31 යන දිනවලදී බවද එහි සඳහන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න