තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට අනුබද්ධ සමාගමකින් මුදල් අරගෙන ඇති බවට ඔප්පු කරන්නේ නම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ සඳහන් කර ඇත.
අද (10) පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ගාමිණී වියන්ගොඩ මහතා මේ බව සඳහන් කර ඇත.
එම මාධ්‍යහමුවට එක්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියන් ප්‍රකාශ කළේ මෙම හයිය නිවැරදි භාවයේ ශක්තියක් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
