පළාත් සභා මැතිවරණය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව පළාත් සභා කිහිපයක මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවත් දේශපාලන පක්ෂ බොහොමයක ඉල්ලීම වී ඇත්තේ පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වීමට යැයිද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
