එල්ටීටීඊ සංවිධානය නැවත ඇති කල යුතු යයි රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය හෙළා දකින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන සදහන් කරයි.
ඇය විසින් කරන ලද ප‍්‍රකාශය කිසිසේතම අනුමත කල නොහැකි බවත් ඇය විසින් දේශපාලන වාසි ගැනීමට මෙවැනි කතාවක් කරන්නට ඇතැයි සැකහිතෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
ඇතැම් විට නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ඇතිව තිබෙන සාකච්ඡාව යටපත් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා විසින් කරවන ලද්දක් දැයි සැක ඇතිවන බවත් ඔහු පැවසීය.
එසේම රාජ්‍ය ඇමතිනී විජයකලා දකුණේ අන්තවාදීන්ගේ පංගුකාරයෙක්දැයි සැක ඇතිවන බවත් මන්ත්‍රීවරයා පවසා ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
