ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද (05) සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසා ඇත්තේ අදාළ විවාදය අද දිනය පුරා පැවැත්වෙන බවය.
ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් අනතුරුව විගණන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
