Image

සම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව අද!

සම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව අද!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බිය ගන්නවා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනා යටතේ සම්පත් මනම්පේරි ඇතුලු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුවේ නියෝගය අද(13)  පස්වරු 2 ට ලබා දෙන බව කොළඹ මහාධිකරණය  නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩුව අද (13) දින මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න