මේක හරි පුදුම ආගමික නායකයන් ඉන්න රටක් - සිරිතුංග 

මේක හරි පුදුම ආගමික නායකයන් ඉන්න රටක් - සිරිතුංග 

කාන්තාවන්ට ගබ්සා අයිතිය ලබාදීම සම්බන්ධව ප්‍රාණ ඝාතයක් සිදුවන බවට පදනමකින් ඊට විරුද්ධ වන මැල්කම් රංජිත් කාදිනල්වරයා එල්ලා මැරීමට එකඟත්වය පළකිරීම පුදුම සහගත බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය සඳහන් කරයි.

එවැනි අදහස් දරන බෞද්ධ නායකයන්ද සිටින බවත් එයින් පෙන්නුම් කරන්නේ සමාජය අති විශාල ප්‍රපාතයකට ගමන් කිරීමක් බවද ඔහු සඳහන් කරයි.සමාජය ප්‍රතිගාමී තැනකට ගමන් කරමින්  ඇති බවත් පාලකයන්ද මේ ප්‍රතිගාමී අදහස් ගෙන ජනප්‍රියවීමේ ව්‍යාපෘතියක නිරතව සිටින බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න