වලපනේ ශ්‍රීලනිප ලොක්කාට : වසර 12ක සිරදඬුවමක් !

වලපනේ ශ්‍රීලනිප ලොක්කාට : වසර 12ක සිරදඬුවමක් !

වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් අයෙකුට අද‍(23) වසර 12 ක සිරදඬුවම් නියම කර ඇත.

2004 වසරේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවලට උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබු අතර  එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේය. 

එහිදී රුපියල් ලක්ෂ 115ක මුදලක් රජයට දඩ මුදලක් ලෙස ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියෝග කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න