ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ලබා නොදෙන බවත් යම් ඉදිකිරීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ ත්‍රිවිධ හමුදාව හරහා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
තවද ඇස්තමේන්තු මුදලට වඩා භාගයකටත් අඩුවෙන් ත්‍රිවිධ හමුදාව අදාළ ව්‍යාපෘති නිසි ප්‍රමිතියට මැනවින් ඉටුකරන බවත් එම ඉදිකිරීම් අධීක්ෂණය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පැල්මඩුල්ල ගනේගම වැල්අඳුරාගොඩ ප්‍රජා ශාලාව අභියස පැවති ග්‍රාම ශක්ති විවෘත සංවාද මණ්ඩපය අමතමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
