රටේ දරුවන් විරැකියාවෙන් සිටි යුගය අවසන් - මංගල 

රටේ දරුවන් විරැකියාවෙන් සිටි යුගය අවසන් - මංගල 

රටේ දරුවන්ගේ හැකියාවන්ට සරිලන පුහුණුවක් ලබා දී ඔවුන් විවිධ ක්ෂේත්‍රවලට යොමු කිරීම සඳහා වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ සිටම ක්‍රියා කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  දින 120 කින් නිවසක් සාදා අවසන් කිරීමට හැකිවන මට්ටමේ පුහුණු ශ්‍රමිකයින් වෙළෙඳපොළට යොමු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

අදාළ ව්‍යාපෘතිය සඳහා රජය  රුපියල් මිලියන 4 ක් වැය කර ඇත.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම , නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න