විගණන පනත බලාත්මකයි !

විගණන පනත බලාත්මකයි !

ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමෙන් පසු අගෝස්තු මස 1 වැනිදා සිට විගණන කොමිසම බලගැන්වෙන බව විගණන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වසර තුනක් තිස්සේ ප්‍රමාද වූ විගණන කොමිසම පාර්ලිමේන්තුවේ සම්මත වී කතානායකවරයා අත්සන් තැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුවූ අතර ඒ අනුව මෙම මස පළමු වැනිදා සිට විගණන කොමිසම බලාත්මක වී ඇත. ඊට අදාල ගැසට් නිවේදනය ජූලි මස 26 වැනිදා නිකුත් කර තිබුණි.

මේ වන විට රජයේ විගණාකාධිපති ගාමිණි විජේසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටින අතර  ඒ මහතා පැමිණි විගස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ විගණන කොමසාරිස් ලෙස දිවුරුම් දීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න