පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගිදා සිදු කළ ප්‍රකාශය සම්න්ධයෙන් තම ජීවිතයේ සිදුකරන පළමු ප්‍රසංසාව සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද (06) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.
පාර්ලිමේන්තුව තුළ හයදෙනෙකු සිටින පක්ෂයකට විපක්ෂයේ සංවිධායක ධූරයත් 16 දෙනෙකු සිටින පක්ෂයට විපක්ෂනායක ධූරයත් ලබා දීම එක්සත් ජාතික පක්ෂයේ ගැටයක් බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
