පශ්චාත් මරණ පරීක්ෂණයටත් බිලක් ඇවිත් ! 

පශ්චාත් මරණ පරීක්ෂණයටත් බිලක් ඇවිත් ! 

කිසියම් රෝගියකු  රෝහලේදී මිය ගිය අවස්ථාවකදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝගියාගේ භාරකරුවන්ගේ මුදල් අය කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට 2018.06.28 දින රෝහල් කළමණාකරණ කමිටුව මගින් මෙම තීරණය ගෙන ඇති අතර  ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විසින් රෝහලේ සියළුම අංශ වෙත විශේෂ නිවේදනයක්ද යොමු කර ඇත.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රුපියල් 2500ක් අය කිරීමට තීරණය කර ඇති අතර එම මුදල ගෙවනතෙක් අදාළ සිරුර රෝහලෙන් නිදහස් නොකිරීමටද එහිදී තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අදාළ නිවේදනය පහත දැක්වේ.

Japura 2018.08.10

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න