විපක්ෂයට සටන් පාඨ හිඟයක් - අමරවීර 

විපක්ෂයට සටන් පාඨ හිඟයක් - අමරවීර 

රටේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇති නිසා වර්තමානයේදි විපක්ෂයට සටන් පාඨ නොමැති වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  පවසයි.

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ගම් දහසක් - වැව් දහසක් වැඩසටහන යටතේ අගුණකොළපැලැස්ස ඉදිගැටවෙල මයිලදෙනිය වැව සහ එම ගම්මානය සංවර්ධන කටයුතු ආරම්භ කිරිම ඊයේ (18) පස්වරුවේ සිදුකෙරුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ රටේ සිදු වන සංවර්ධනය ජනතාව අතරට නොයන්නේ ඒ සඳහා මුදල් වියදම් කරමින් නිකරුණේ ප්‍රචාරණ කටයුතු සිදු නොකර බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න