මාංචු සමඟ පැන්න : පොහොට්ටු මන්ත්‍රී අල්ලයි !

මාංචු සමඟ පැන්න : පොහොට්ටු මන්ත්‍රී අල්ලයි !

බන්ධනාගාර ගත කිරිමට නියෝග කිරිමෙන් පසු නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු ආරක්ෂාව යටතේ හෝමාගම මුලික රෝහලේ රඳවා සිටියදී ඉකුත් 17 වැනි දා අත් මාංචු සමඟ පලාගිය අලව්ව ප්‍රාදේශීය සභාවේ සැකකාර මන්ත්‍රීවරයා හෝමාගම දී අත්අඩංගුවට  ගත් බව නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස පලාගොස් තිබුණේ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරයාට දමා තිබු අත් මාංචු ඔහු විසින් කම්බියක් ආධාරයෙන් ගලවා ගෙන තිබු බව පොලිසිය පවසයි.

සබැඳි පුවත් :

අලව්වේ පොහොට්ටු මන්ත්‍රී : මාංචු පිටින් පැනගිහින් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න