පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාළව මහජන අඳහස් විමසීම ආරම්භ කර ඇත.
ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී ඊයේ(02) පෙරවරුවේ සිදුකර ඇති අතර දෙවැනි අඳහස් විමසීමේ රැස්වීම අද(03) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී සිදුකර තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කරයි

