පසුගියදා අමාත්‍යධූර ලබා ගත් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 03දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක්වන බවට වාර්තා වේ.
ඉදිරි පැය කිහිපය තුළ මෙම මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවන බව ද වැඩිඩුරටත් වාර්තා වේ.
කෙසේ නමුත් මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ පසුගියදා කතානායකවරයා කල ප්‍රකාශය සමඟ වර්තමාන ආණ්ඩුව නීතියානුකූල එකක් නොවන බවට පත්විම හේතුවෙනි.
එසේම වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර සහය නොලැබී යාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොමනා හැසිරීමත් මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
