අරුන්දික ප්‍රනාන්දු බලහත්කාරයෙන් කතානායක අසුන අල්ලාගෙන !

අරුන්දික ප්‍රනාන්දු බලහත්කාරයෙන් කතානායක අසුන අල්ලාගෙන !

අද (16) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ තුළට ඇතුල්වී තිබෙන කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් කතානායක අසුන අත්පත්කරගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී  එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු කතානායක අසුනේ අසුන්ගෙන සිටින බවද දැනගන්නට ඇත.
 
මේ අනුව පෙනී යන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව අර්බුදයට යැවීමට සහ ව්‍යවස්ථාදායකය අමු අමුවේ දුෂණය කරමින් සිටින බවය.
 
පාර්ලිමේන්තුව තුල බහුතරය නොමැතිව මහින්ද රාජපක්ෂව අගමැති බවට පත්කළ ජනාධිපති සිරිසේන මේ සඳහා වගකිව යුතු බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න