රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී වැරදි තොරතුරු වාර්තා කිරීම වහාම නිවැරදි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මෙම නිවේදනය නිකුත්කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකිව තුළ නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් වාර්තා කිරීම්වලදී තනතුරු සඳහා භාවිත කරන පද පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
