‘‘යුක්තියේ යාත‍්‍රාව’’ හෙට (01) දියත්වෙයි !

‘‘යුක්තියේ යාත‍්‍රාව’’ හෙට (01) දියත්වෙයි !

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසලින් හෙට (01) පෙරවරු 6.30 ට ආරම්භ වේ.

‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහර කලූතර, ගාල්ල, මාතර  නගර පසුකරමින් පළමු දිනයේ දී දෙවිනුවරින් අවසන් කිරීමට නියමිත අතර හෙට (02) පෙරවරු 7.30ට තංගල්ල නගරයේදී පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් පසුව කතරගම දේවාලයේ දේව පූජාවට සහභාගී විමට නියමිතය.

රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා  විහාරස්ථානයට පැමිණීමෙන්  පසුව ඊට සහභාගී වන පිරිස අධිෂ්ඨාන පූජාවක් පවත්වා දෙදිනක් පුරා  ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න