කුමරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි (වීඩියෝ)

කුමරසිංහ සිරිසේන ටෙලිකොම් වනසයි (වීඩියෝ)

ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේනගේ අත්තනෝමතික පාලනයට එරෙහිව අද (12) ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විරෝධතා උද්ඝෝෂණයක් දියත්කර තිබිණ.

එහිදී උද්ඝෝෂකයන් සඳහන්කර සිටියේ සේවක වරප්‍රසාද අහිමි කරන සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය ලබාදී ඇති ලිඛිත පොරොන්දු පවා ඉටු නොකරන බවත් ඒ හේතුවෙන් පසුගිය වසර 3කට අධික කාලය තුළ සේවකයින් දැඩි පීඩාවකට පත්ව සිටින බවය.

එසේම කුමාරසිංහ සිරිසේන ඇතුළු පාලනාධිකාරියේ දුෂණ සම්බන්ධවද උද්ඝෝෂකයන් විරෝධය දක්වනු ලැබිණ.

48052353 192942698326913 206902932723990528 n

48366115 585094428615959 4984077361075978240 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න