Image

ජයසිරිගේ විරෝධය සාර්ථකයි : කලාභූෂණ ජනාධිපති සම්මාන උළෙල අවලංගුයි 

ජයසිරිගේ විරෝධය සාර්ථකයි : කලාභූෂණ ජනාධිපති සම්මාන උළෙල අවලංගුයි 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දැමූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. 

මෙම සම්මාන උළෙලේදී ප්‍රවීන කළාකරු ඩබ්ලිව්. ජයසිරි මහතාද සම්මාන ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කළේ තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබාගැනිම අකමැති හෙයින් එම සම්මාන උළෙලට එක්නොවන බවයි.

එම සටහන සහ සම්මාන උළෙලට අදාළ ලිපි පහත දැක්වේ.

කෙසේ වුවත් සංස්කෘතක දෙපාර්තමේන්තුව සම්මාන උළෙල  නැවත පවත්වන දිනයක් ප්‍රකාශකර නැත.

48392671 2378473448861008 2766414119258030080 n

48395533 2378473518861001 1059258790550962176 n

w. jayasiri 00 ed

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න