ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියූ ජපන් ජාතික මොසසෝ නොනකා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඔහු 113 වියේ පසුව ඇත.
එසේම ඔහු පස්දරු පියෙකු බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර