කුඩු අල්ලන්න : හාර කෝටියක බල්ලන් ගෙනෙයි !

කුඩු අල්ලන්න : හාර කෝටියක බල්ලන් ගෙනෙයි !

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට විශේෂ සුනඛයන් 20ක් විදේශයෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම එක් සුනඛයකු සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය කෙරෙන අතර සුනඛයන් ආනයනය කිරීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න