මිනිස්සු ඉල්ලන්නේ පරණ ගෝඨාභය : ඒ නිසා කෑලි ගලවන්න එන්න එපා - ගෝඨාභය

මිනිස්සු ඉල්ලන්නේ පරණ ගෝඨාභය : ඒ නිසා කෑලි ගලවන්න එන්න එපා - ගෝඨාභය

තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහු මේ බව සඳහන් කර ඇත.

“හුගක් අය හිතනවා විනයක් රටට ගේන කොට. විනයක් ඇතිව රටක වැඩ කරන විට. උදාහරණක් ලෙස සමහර අය කියනවා සර් ටිකක් සැර වැඩියි. සර් ආවොත් හමුදාමය විදිහට වැඩ කරයිද කියලා. ඔය ගොල්ලෝ කියනවනම් මනිස්සු කියනවා කියලා මාව ඕන කියලා ඒ මොකද මාව ඕන කියන්නේ මේ දකින ගෝඨාභය වෙනුවෙන්නේ.

ඒකෙන් මේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න