ශ්‍රීලනිපයෙන් - ගයේෂා නැගෙනහිර කොළඹට : ජීවන්ට කැස්බෑව !

ශ්‍රීලනිපයෙන් - ගයේෂා නැගෙනහිර කොළඹට : ජීවන්ට කැස්බෑව !

රංගන ශිල්පිනි ගයේෂා පෙරේරා මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක ධූරය ලබා දීමට තිරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සමයේ දේශාපලන කටයුතුවලින් ඈත්ව ඇමරිකාවේ පදිංචිය සඳහා ගිය ඇය අදාල ආසන සංවිධායක ධූරය භාර ගැනීමටත් ඉදිරි පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත්‍රිකය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වීමට ද කැමැත්ත පළකර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධූරය ජීවන් කුමාරණතුංග මහතාට ද ලබා දීමට නියමිත් බව ද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න