සිරිසේනට රනිල් දුන්න රිටර්න් එක මෙන්න

සිරිසේනට රනිල් දුන්න රිටර්න් එක මෙන්න

ජනාධිපති වැය ශීර්ෂ විවාදය අවස්ථාවේ ජනාධිපති සිරිසේන වෙත "රිටර්න්" එකක් දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කල අතර දේශපාලන අර්බුදයෙන් පසුව දෙවනවරටත් රනිල් වික්‍රමසිංහ ට අග්‍රාමාත්‍ය ධූරය ලබාදුන් අවස්ථාවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ළග තබාගෙන ජනාධිපති කියූ කතා වලට එජාපෙ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති සිරිසේනට දැඩි විවේචනයක් එල්ල කළ බවද පැවසීය.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමට ආණ්ඩුවේ කිසිම සූදානමක් නොතිබූ නමුත් ශ්‍රිලනිප ඇතමුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උගුලට හසුවූ බවද මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න