මහජන මතයට ගරු කර ජනතවට මැතිවරණක් ලබා දියයුතු බවත් රටට සහ රටේ ජනතාවට අවශ්‍ය රටට වැඩක් කෙරෙන ඉදිරි දැක්මක් ඇති යහපත් රජයක් මිස වෙනත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක්, සංහිඳියාවක්, නීතියක්, වැනි බරපතළ කාරණා නොවන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සහ කුප්‍රකට මිග් යානා ගනුදෙනුවට අදාල අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටින උදයංග වීරතුංග පවසයි.
මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඉහත අදහස් දැක්වීම සිදුකර ඇත්තේ සිය ෆේස් බුක් ගිණුම හරහාය.
ඔහු තැබූ සම්පූර්ණ ෆේස් බුක් සටහන පහත දැක්වෙයි.


