එජාපෙ ජනාධිපති අපේක්ෂකයා රනිල් - ෆොන්සේකා !

එජාපෙ ජනාධිපති අපේක්ෂකයා රනිල් - ෆොන්සේකා !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තරම් ඒ සඳහා වෙනත් සුදුස්සෙකු පක්ෂය තුළ දක්නට නොමැති බවද පැවසීය.

කැලණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලය සහ කැලණිය ජනාධිපති විද්‍යාලය අතර ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගි වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න