ඉසුර මානසික රෝගියෙක් : ජනාධිපතිගේ නමත් විකුණුවා - රංජිත් සෝමවංශ

ඉසුර මානසික රෝගියෙක් : ජනාධිපතිගේ නමත් විකුණුවා - රංජිත් සෝමවංශ

රාහුල විදුහලේ නම "ඉසුර විද්‍යාලය" ලෙස වෙනස් කළේ බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියගේ බලපෑම නිසා බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ චෝදනා කරයි.

හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

විද්‍යාලයේ නම ඉසුර ලෙස යොදන ලෙස ජනාධිපති සිරිසේන පැවසූ බව විදුහලේ පරිපාලනයට දන්වා මහ ඇමැතිවරයා බලහත්කාරයෙන් එම ක්‍රියාව සිදුකළ බවද රංජිත් සෝමවංශ අමාත්‍යවරයා පැවසීය.

එසේම ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ තම ජීවිත කාලයේ හමුවූ මානසික රෝගයක් තිබෙන එකම මහ ඇමැති ඉසුර දේවප්‍රිය බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න