ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවූ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) මෙරටට පැමිණියේය.
එහිදී ගුවන්තොටුපොලේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ තමන් ඇමරිකාව බලා පිටත්ව ගියේ තම ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කර ගැනීමට බවය.
එසේම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව තමන්ට එරෙහිව ඇමරිකාවේ පවරා ඇති නඩුව සම්බන්ධවද ඔහු අදහස් දැක්වූ අතර ඒ අදාල නඩුව නිෂ්ප්‍රභ කරගැනීම සම්බන්ධව නීතිඥයන් කටයුතු කරමින් සිටින බව සදහන් කරමින්ය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
