Language Switcher

V2025

බෝම්බකරුවන්ගේ නම් ISIS ප්‍රසිද්ධ කරයි !

පාස්කු ඉරිදා ( 21) ශ‍්‍රී ලංකාවේ එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධව ISIS සංවිධානය විසින් විස්තර සහිත නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ප‍්‍රහාර සදහා යෙදවූ ත්‍රස්තවාදීන් 07 දෙනෙකුගේ නම් ප‍්‍රකාශයට පත් කර ඇත.

මෙම සාමාජිකයන් 07 දෙනාම මරණයට පත් වූ බවද ඔවුන් කියා තිබේ.

කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය – අබු හම්සා

මීගමුව සෙබස්තියන් දේවස්ථානය – අබි කලිල්

මඩකලපුව සියොන් දේවස්ථානය – අබු මුහම්මද්

ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි හෝටල් – අබු උබායිදා, අබු අල් බාරා, අබු මුක්තාර්

දෙමටගොඩ පිපිරීමෙන් – අබු අබ්දුල්ලා

CBS News වෙබ් අඩවිය එය මෙසේ වාර්තා කර ඇත.