නීතිය හා සාමය අමාත්‍යාංශය ෆොන්සේකාට දෙන්න : කැබිනට් මණ්ඩලය දැඩි ස්ථාවරයක !

නීතිය හා සාමය අමාත්‍යාංශය ෆොන්සේකාට දෙන්න : කැබිනට් මණ්ඩලය දැඩි ස්ථාවරයක !

රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කැබිනට් ඇමැතිවරයකු පත් කරන තෙක් කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත්කළ යුතු බව කැබිනට් මණ්ඩලයේ දැඩ් ස්ථාවරය වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු ලෙස තිබිය යුතු බව රජය දැඩි ස්ථාවරයක සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ද පැවසීය.

නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහා කැබිනට් ඇමැතිවරයකු හොඳින් හෝ නරකින් පත් කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළ වූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන මේ සදහා එකගතාවයක් මේ වන තුරු දක්වා නොමැති බවත් වාර්තා වෙයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න