චෝදනා නොතකා : චූලා විගණකාධිපති ධූරයට !

චෝදනා නොතකා : චූලා විගණකාධිපති ධූරයට !

විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී ඇති බව වාර්තා කථානයක කාර්යාලය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර එහිදී මෙම අනුමැතිය හිමිවූ බවත් වාර්තා වෙයි.

කෙසේවුවත් චුලන්ත වික්‍රමරත්න විගණන අක්‍රමිකතා රැසක් සම්බන්ධව චෝදනා ලබා ඇත්තෙකු වෙයි.

සබැඳි පුවත්

විගණන අක්‍රමිකතා චෝදනා රැසක් ඇති චූලා වික්‍රමරත්න : විගණකාධිපති කිරීමේ සූදානමක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න