සමාජ මාධ්‍ය ජාල වාරණය ඉවත්කරන ලෙස ජනාධිපති සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වා ඇති බව වාර්තා වෙයි.
අදාල වාරණය ඉවත් කල නමුත් එය වගකීමෙන් භාවිත කරන ලෙස ජනාධිපති සිරිසේන ජනතාව වෙත දන්වා ඇති බවත් ජනාධිපති කාර්‍යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර