සෝදිසි මෙහෙයුම් ගැන සෝෂල් මීඩියා දාන්න එපා : හමුදාව දන්වයි !

සෝදිසි මෙහෙයුම් ගැන සෝෂල් මීඩියා දාන්න එපා : හමුදාව දන්වයි !

පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යවල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.

පවතින ආරක්ෂක තත්ත්වය අනුව ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ජනතාව වෙත නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

එය පහත දැක්වෙයි.

image 9a3ce6ae70

image 35073d234b

image a6a4ff38fc

image ebe797bcb6

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න