1 ශ්‍රේණිය සිට 5ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භය ලබන 13දාට කල් යයි

1 ශ්‍රේණිය සිට 5ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භය ලබන 13දාට කල් යයි

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සදුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම ශ්‍රේණිවල දරුවන් සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු පමණක් ලබන සදුදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය මෙම ආරක්ෂක සැලසුම ක්‍රියාවට නංවා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න