මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවත්වමින් ඔහුත් සමඟ මුදල් ගනුදෙනු සිදුකළ බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (9) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලියාර් (අවු.60) තැනැත්තෙකි.
සැකකරු රඳවා තබාගෙන විමර්ශන සිදු කිරිමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
