හෙට (13දා) ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එදින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට වාර්තාවන තොරතුර තහවුරු නොකළ තොරතුරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවැසීය.
“13 දා පිළිබඳව තහවුරු නොකළ තොරතුරක් ලැබුණා. පළමු කරුණ ලැබුණ කිසිම තොරතුරක් බැහැර කරන්නේ නෑ. ඒ ගැන උපරිම ලෙස කටයුතු කරනවා.
දෙවැනි කරුණ මේ ප්‍රසිද්ධියට පත්කළ මේ තොරතුර බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තහවුරු නොකළ තොරතුරක්. අපි උපරිම ආරක්ෂාව ලබාදී තිබෙනවා. බිය වෙන්න අවශ්‍යතාවක් නෑ.”
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
