ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවියද පවතී.
.lk හා .com යන වෙබ් අඩවි කිහිපයක්ම මෙම ප්‍රහාරයේ ගොදුරු බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් මෙය යථා තත්ත්වයට පත්කිරිමට කටයුතු කරමින් සිටින අතර සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
