ත්‍රස්තවාදී ක්‍රියා සහ අන්තවාදී ක්‍රියා සදහා තමන් සහය ලබාදී ඇති බව කියමින් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.
ඒ අනුව දේශපාලඥයින් කිහිප දෙනෙකුට දැනටමත් එන්තරවාසි ද යවා ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.
තමන් කිසි විටෙකත් ත‍්‍රස්තවාදයට හෝ අන්තවාදයට සහය නොදක්වන බවද, ඊට එරෙහිව පෙනී සිටින බවද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
