ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරවීම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පමණක් නොව ජනාධිපති සිරිසේන ද සහාය දන්වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගම්පොල පැවති ජන හමුවක් අමතමිනි.
කුමාර වෙල්ගම මහතාට මොලේ අමරුවක් ඇති බවත් පරදින ශ‍්‍රීලනිපය සමග ඔහු එක්වූයේ එනිසා බවත් කී අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෛත‍්‍ර‍්‍රී-මහින්ද එක් වූ පසු වෙල්ගම මන්ත්‍රීවරයාට සිදුවන්නේ බේරේ වැවට පැනීමට යයිද කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
