දෙවැනි මහින්ද ලෙස ජනාධිපති වෙන්න : අමරවීර සූදානම් !

දෙවැනි මහින්ද ලෙස ජනාධිපති වෙන්න : අමරවීර සූදානම් !

ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමන්ටද සුදුසුකම් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ඊට ඉදිරිපත් වීමට තමන්ට බයක් හෝ අකමැත්තක් නැති බවද ඔහු සඳහන් කරයි.

මහ ලේකම්වරයා මේ අදහස් පළ කළේ විද්‍යුත් මාධ්‍යක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

කවුරුන් අතහැර ගියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියෙන් හෝ තමන් සිටින බවද ඔහු එහිදී සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න