නීති විරෝධී මත්පැන් ජාවාරමක්ද ? : 1913 අමතන්න !

නීති විරෝධී මත්පැන් ජාවාරමක්ද ? : 1913 අමතන්න !

නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංක 1913 අද (19) දින සිට ක්‍රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම ක්ෂණික දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය රකින අතර නීති විරෝධී මත්පැන ප්‍රවාහනය හා ලඟ තබාගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල් පැවසීය.

බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළඟ තබාගැනීම තහනම් බැවින් එවන් අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි ඛළ හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න