ගෝඨාගේ සහ සජිත්ගේ වෙනස හරීන් තිතටම පෙන්වා දෙයි !

ගෝඨාගේ සහ සජිත්ගේ වෙනස හරීන් තිතටම පෙන්වා දෙයි !

මීළග ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ලංකාව මුතු ඇටයක් බවට පත්වන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා  පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජයගතහොත් ලංකාව අමුතු ඇටයක් වන බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ  මිනීමරුවෙක් බවත් සජිත් ප්‍රේමදාස  ප්‍රජාතන්ත්‍රවාදියෙක් බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂට කිසිදු දේශපාලන අත්දැකීමක් නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් මෙහෙයවා නැති බවත් සජිත් ප්‍රේමදාසට වසර ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ වත්තේ ‘සජිත් එනවා’ මැයෙන් මතුගම දී පැවති ජන හමුව අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න