ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු මාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 2017 එඩින්බරො ආදිපාද තිළිණ ප්‍රදානෝත්සවය පෙබරවාරි 04 වනදා ට කොළඹ අරලියගහ මන්දිරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එම වැඩසටහනට සමගාමීව එක්සත් රාජධානියේ වෙසෙක්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරුගේ සහ එම කුමරියගේ සම්භාවනීය සහභාගීත්වයෙන් රත්මලාන අන්ධ විද්‍යාලයේ හා බිහිරි විද්‍යාලයේ යෞවන තිළිණ ඒකකවල ප්‍රදර්ශනය හා ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහනක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පාසලේ තිර ලාභීන්ගේ දක්ෂතා ඇගයීමේ උත්සවයට පැමිණි පැමිණි එඩ්වඩ් කුමරු එම ආර්යාව උණුසුම් අයුරින් පිළිගත්හ.
එඩ්වඩ් කුමරු හා ආර්යාව පිළිගත් අයුරු
{gallery}edwad_arya{/gallery}

