ඇප තැබීමේ කාලය අවසන් : වෙන්ඩ ජනාධිපතිලා 41 ක් !

ඇප තැබීමේ කාලය අවසන් : වෙන්ඩ ජනාධිපතිලා 41 ක් !
ජනාධිපතිවරණය සඳහා  මේ වන  විට අපේක්ෂකයින් 41  දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ ලේකම්  කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි.
 
අද (06) දහවල් 12 ට  එම කාලය අවසන් විය. 
 
ජනාධිපතිවරණය සඳහා  හෙට (07)   නාම යෝජනා  බාර  දීමට නියමිතය.
 
මෙවර ඇප මුදල් බැඳීමේ අවස්ථාවේ විශේෂ සිදුවීමක් ලෙස දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇප තැම්පත් කිරීම ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න