එහිදී පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකයන් 90% කට වැඩි පිරිසක් පොහොට්ටුවට සහාය දැක්වීමට එරෙහි මතයක සිටියදී නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට තීරණය කරන්නේ කෙසේදැයි එහිදී ඇය ප්‍රශ්න කර සිටින අතර මෙය පොහොට්ටුව ඉදිරියේ ශ්‍රීලනිපය පාවාදීමක් ලෙස තමන් හඳුන්වන බවත් අවධාරණය කර තිබේ.
ශ්‍රීලනිපය දුර්වල වූයේ එජාපය සමග හවුල් ආණ්ඩු පිහිටුවීම නිසා නොවන බවත්, පක්ෂය විනාශ වීමට හේතුව පක්ෂයේ සභාපතිවරයා නිවැරදිව පක්ෂයට නායකත්වය දීමට අසමත්වීම නිසා බවත් එහි සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
