කාන්තාවන් සමූහ දුෂණය කරපු පොහොට්ටු කාරයින්ට මොන පෑඩ් ද ? - චමීර පෙරේරා

කාන්තාවන් සමූහ දුෂණය කරපු පොහොට්ටු කාරයින්ට මොන පෑඩ් ද ? - චමීර පෙරේරා

කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ යුතු බවත් එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි.

රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ “පෑඩ් මෑන්” කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද ඔහු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් වාමාංශික පෙරමුණ ඊයේ දින කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න