නීති විරෝධීව හැසිරුණු මාධ්‍යට, භික්ෂූන්ට, වෘත්තියවේදීන්ට : මැකෝගෙන් දොස් !

නීති විරෝධීව හැසිරුණු මාධ්‍යට, භික්ෂූන්ට, වෘත්තියවේදීන්ට : මැකෝගෙන් දොස් !

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රීය , ඉකුත් මැතිවරණ සමය තුළදී ‌සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු මාධ්‍යයට, ස්වාමීන් වහන්සේලාට සහ වෘත්තීයවේදීන්ට බරපතළ ‌දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළේය.

එහිදී මහින්ද ‌දේශප්‍රිය මහතා පවතින නීති රීතිවලට අනුකූලව එම මාධ්‍ය ආයතනවලටත්, වෘත්තීයවේදීන්ටත් නීත්‍යානුකූල පියවර ගන්නා බවද සදහන් කර සිටියේය.

මේ වන විටත් තවමත් පවත්වා ගැනීමට නොහැකි වූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් එය තමාගේ අවසන් ඉල්ලීම බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මැකොගේ අවසන් ඉල්ලීම

ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න